Home Ads

Sunday, April 26, 2020

පරිගණකය සහා එහි විභවය ගවෙිශනය

01. පරිගණකය සහා එහි විභවය ගවෙිශනය 









































යාළුවනේ  අපි පළවෙනියටම පරිගණකය කියන්නේ මොකක්ද කියලා  බලමු .
යාළුවනේ පරිගණකය කියන්නේ  වාහනය නැත්තමි අපි දන්න Fan එකක් වගේ යන්ත්‍රයකට ඉතින් යාළුවනේ මෙි යන්ත්‍රය අපගේ බුද්ධි මය කටයුතු සදහා සහාය වෙිනවා.
සරලවම කිවිවොත් පරිගණකයන් කරන්නේ අප විසින් දෙනු ලබන දත්ත ලබා ගෙන එම දත්ත ගබඩා කර ගනිමින් ලබා දෙන උපදෙස් අනුව විශ්ලේෂණය කර  තොරතුරු  ලෙස  ප්‍රතිදානය කිරීම.

ඇත්තටම පරිගණකය  කියන්නේ  පද්ධතියකටද?

ඔවි.  යාළුවනේ පද්ධතියක් කියන්නේ කිසියම් නිශ්චිත ඉලක්කයක් හෝ ක්‍රියාවලියක් ඉටුකර ගැනීම සදහා එකට එක්ව ක්‍රියා කරන සමිපත් සමුහයක එකතුවක් කියලා කියන්න පුළුවන් ...
සරලවම කිවිවොත් සෑම පද්ධතියකටම input ,process and output යන මුලික කොටස් 03කින්  සමන්විත වෙනවා. එක නිසා අපි මෙක IPO කියලා කියනවා.
මෙහෙම කියන්න ප්‍රධාන හේතුව පරිගණකය නිශ්චිත කාර්යයක් ඉටුකර ගැනීම සදහා දෘඪාංග සහා මෘදුකාංග සමග එකට එක්ව  කටයුතු කිරීමයි.

පරිගණකයේ මුලික කොටස්
01. යතුරු පුවරුව සහා මුසිකය
02.පද්ධති එකකය.
03. මොනිටරය
අපි දැන් බලමු මෙවල කාර්යයන් මොනවාද කියලා ..
යතුරු පුවරුව සහා මුසිකය මගින් දත්ත සහා උපදෙස් ඇතුළු කිරීමට යොදා ගන්නවා.
එ් වගෙම පද්ධති එකකය මගින් දත්ත සහා තොරතුරු සැකසීම සිදු කරන අතර
moniter හෙවත් තිරය මගින් ප්‍රතිදානය වන තොරතුරු පරිශිලකට ප්‍රදර්ශනය කරනවා.
මොනවාද මෙි පර්යාන්ත උපාංග.
අපි භාවිතා කරන පරිගණකය වවිධ හැකියාවලින් යුක්ත වෙනවා.ඉතින් මෙි පර්යාන්ත උපාංග භාවිතා කරන්නේ මෙි හැකියාවන් පුළුල් කිරීම සදහායි.
මෙි පර්යාන්ත උපාංග පරිගණකයට අභ්‍යන්තර වශයෙන් මෙන්ම බාහිර වශයෙන්ද සමිබන්ධ කළ හැක.
. නවීන පරිගණක වල සියලුම උපාංග පොදු බසයක් හරහා සමිබන්ධ වන හෙයින් එවා පහත පරිදි වර්ගීකරණය කරන්න පුළුවන් ..



No comments:

Post a Comment

Recents in Bollywood Movies

Recent

CinemaLk

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Vestibulum rhoncus vehicula tortor, vel cursus elit. Donec nec nisl felis. Pellentesque ultrices sem sit amet eros interdum, id elementum nisi ermentum.Vestibulum rhoncus vehicula tortor, vel cursus elit. Donec nec nisl felis. Pellentesque ultrices sem sit amet eros interdum, id elementum nisi fermentum.




Contact Us

Name

Email *

Message *