01. පරිගණකය සහා එහි විභවය ගවෙිශනය
යාළුවනේ අපි පළවෙනියටම පරිගණකය කියන්නේ මොකක්ද කියලා බලමු .
යාළුවනේ පරිගණකය කියන්නේ වාහනය නැත්තමි අපි දන්න Fan එකක් වගේ යන්ත්‍රයකට ඉතින් යාළුවනේ මෙි යන්ත්‍රය අපගේ බුද්ධි මය කටයුතු සදහා සහාය වෙිනවා.
සරලවම කිවිවොත් පරිගණකයන් කරන්නේ අප විසින් දෙනු ලබන දත්ත ලබා ගෙන එම දත්ත ගබඩා කර ගනිමින් ලබා දෙන උපදෙස් අනුව විශ්ලේෂණය කර තොරතුරු ලෙස ප්‍රතිදානය කිරීම.
ඇත්තටම පරිගණකය කියන්නේ පද්ධතියකටද?
ඔවි. යාළුවනේ පද්ධතියක් කියන්නේ කිසියම් නිශ්චිත ඉලක්කයක් හෝ ක්‍රියාවලියක් ඉටුකර ගැනීම සදහා එකට එක්ව ක්‍රියා කරන සමිපත් සමුහයක එකතුවක් කියලා කියන්න පුළුවන් ...
සරලවම කිවිවොත් සෑම පද්ධතියකටම input ,process and output යන මුලික කොටස් 03කින් සමන්විත වෙනවා. එක නිසා අපි මෙක IPO කියලා කියනවා.
මෙහෙම කියන්න ප්‍රධාන හේතුව පරිගණකය නිශ්චිත කාර්යයක් ඉටුකර ගැනීම සදහා දෘඪාංග සහා මෘදුකාංග සමග එකට එක්ව කටයුතු කිරීමයි.
No comments:
Post a Comment